නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය...






                       අපිට බහුලව මෙම ගිනුම් භාවිතා කරන්න අපි අන්තර්ජාලය තුල හොයන මුදල් ලාබා ගැනිමටය....

දැනට පවතින බැංකු ගිනුම් අතරින් බොහෝ දෙනෙකු භාවිතා කරන ගිණුමකි මෙය ශ්‍රිලංකාව සදහා මුදල් ලැබීම ගෙවීම යන දෙකටම හැකියාව ඇත. 

සාදාගන්නා ආකාරය...

01 පියවර>>  මුලින්ම පහත දැක්වෙන බැනර් එක මත රයිට් ක්ල්ක් කර New tab  එකක්  open කරගන්

 

 

 

02 පියවර>>ඉන් පසු පහ්ත දැක්වෙන window එක දිස්වේ.....

  මෙහිදි Personal Starter Account Typr එක ‍තෝරාගන්න.එය වාසිදායක එකක් බැවිනි

03 පියවර>> ඉන් පසූ පහත දැක්වෙන form එක ඔබට දිස්වෙව් එය නිවැරදිව Fill කරන්න ඔබගේ  නිවැරදි දත්ත ලබා දෙන්න මන්ද පසුකාලීනව මුදල් ලබාගැනීමෙදී යම් යම් අපහසුතා අති වියහකි නිසා.


ගණුදෙනු කිරිමෙදි මෙම Transaction PIN  එක අනිවාර්යය වේ. එම නිසා ඔබගේ මතකයට ගතහැකි අංකයක් ලබාදෙන්න.....

04 පියවර>>ඉන්පසුව සියලු දත්ත ලබා දුන් පසු ඊලග පියවර වෙත යන්න.

අවසානයේ ඔබග් Email ඒ එක වෙත ලැබෙන Validation Link එක Click  කර Account එක Validate  කරගන්න

 දැන් ඔබගේ ගිණුම ගණුදෙණු සදහා සුදානම් වී ඇත!!!!

 පසුව ඔබගේ Credi Card හෝ Debit Card  එක යොදා Account එක Verify කර ගත යුතුය එවිට ගිණුමේ පවතින මුදල් Credit/Debit card එක වෙත ලබාගත හැකිය...

එය සිදුකරන ආකාරයද ලගදීම බලාපොරොත්තු වන්න..

 

 

3 comments:

  1. Account එක Verify කරන්නෙ කොහොමද

    ReplyDelete
  2. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )

    මේ ලින්ක් එකට ගිහින්බලන්න
    http://vacoredrhy.trade/1461625404093/

    Emoney කරන යට දවසට ඩොලර් 150කට හොයන්න පුළුවන් අවස්ථාවක් .
    මේ site එකේ adds වලට අංක 4ක් දෙනවා එක enter කරන්න විතරයි තියෙන්නේ.
    වම්පත්තේ තියනවා registration කියල එකට ගිහින් එකේ තයන් විස්තර පුරවල ඇතුල්වෙන්න.කියක්වත් වියදම් වෙන්නෑ.ඊටපස්සේ start watching payed ads කියල තියනවා එක ක්ලික් කරලා අංක ගහන්න .වැඩේ කරලම බලන්නකෝ

    ReplyDelete