අන්තර්ජාල බැංකු ගිණුම් - හැදින්වීම




අන්තර්ජාල බැංකු ගිනුමක් කියන්නෙ අපි දන්න සාමන්‍යය බැංකු ගිනුමකි..මෙහිදි අප අන්තර්ජාලයේ සිදුකරන ගනුදෙනු වලදි මුදල් ගෙවීම,ලැබීම සදහා අපට අවශ්‍ය බැංකු පහසුකම් ලබාදේ..වෙනස නම් අපටම කියා Passbook එකක් නොමැත,ගොඩනගිල්ලක් හෝ මුදල් තැන්පත් කිරිමට තැනක් නොමැත

  • මෙවැනි අන්තර්ජාල ගිණුම් කිහිපයක්ම අද වන විට පවතී




අපට භාවිතා වන අන්තර්ජාල බැංකු ගිණුම් වර්ග..............

1.Paypal

2.Payza

3.Skrill(MoneyBookers)

4.Liberty Reserve

5 .Neteller


01:Paypal

 Paypal තමයි ගොඩක් දෙවල් වලට වැදගත් වන අන්ත්ර්ජාල බැංකු ගිනුම් වර්ගය.නමුත් කනගා‍ටුවෙන් හරි කියන්න තියෙන්නෙ අප ශ්‍රිලංකාවට මෙයින් මුදල් ගෙවීම සදහා පමනක් පමනක් සීමිත වී ඇත .මෙ නිසා අපිට Paypal ගිනුම් සැදිමෙදි වෙනත් රටක සිටින ලෙස සාදන්න සිදුවේ.නමුත් මගේ මතය නම් අපගේ නිසි තොරතුරු ලබාදී එක සාදාගත යුතුය යන්නයි.මන්ද මොනයම් හේතුවකින් අපගේ බොරුව හෙලිවුවහොත් ඒ මොහොතේ තිබෙන මුදල පවා අපට අහිමිවේ.ඔවුන් පවසන පරිදි නොබොකලකින් අපට සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරගෙන යන බවයි. Paypal Account එකක් සාදාගන්නා ආකාරය Click here

02 Payza

දැනට පවතින බැංකු ගිනුම් අතරින් බොහෝ දෙනෙකු භාවිතා කරන ගිණුමකි මෙය ශ්‍රිලංකාව සදහා මුදල් ලැබීම ගෙවීම යන දෙකටම හැකියාව ඇත.Paypal මෙන් නොව මෙහිදි අප ලංකාවට මුදල් ලැබීම ගෙවීම යන ගනුදෙනු වර්ග සියල්ලම සිදුකරගත හැක. Check මගින්ද ගනුදෙනු කල හැක. Payza Account එකක් සාදාගන්නා ආකාරය Click Here.

 

03. Skrill(MoneyBookers)

No comments:

Post a Comment